This is the list of Kanji characters you need to learn for the Japanese Language Proficiency Test N5 level.
ජපන් භාෂා ප්‍රවීණතා විභාග N5 මට්ටම සඳහා අවශ්‍ය වන කන්ජි පිළිබඳව සිංහල තේරුම සහිතව අවබෝධයක් ලබා ගැනීමට මෙම PDF එක ඔස්සේ ඔබට හැකියාව පවතී.

N5 කන්ජි ලැයිස්තුව සහිත PDF එක Download කිරීම සඳහා එක් වතාවක් පමණක් ඉල්ලීමක් යොමු කරන්න. ඉල්ලීම් බොහෝ වතාවක් යොමු කිරීමෙන් PDF එක Download කර ගත නොහැකි වන බව කරුණාවෙන් සලකන්න.